@m_amaraweera Profile picture

Mahinda Amaraweera

@m_amaraweera

Cabinet Minister of Transportation, Power & Energy, General Secretary pf UPFA, Official Twitter Account

Similar User
Imthiaz Bakeer Markar photo

@bakeermarkar

Shehan Semasinghe photo

@ShehanSema

Dayasiri Jayasekara photo

@DayasiriJ

Nalinda Jayatissa photo

@NalindaJay

Sarath Weerasekera photo

@ReAdSarath

Mohan Wijewickrama photo

@MWijewickrama

Harshana Rajakaruna photo

@rajakarunahs

Manusha Nanayakkara photo

@nanayakkara77

Kanaka herath photo

@kanakadh

Tharaka Balasuriya photo

@TharakaBalasur1

Angajan Ramanathan photo

@AngajanR

Dullas Alahapperuma photo

@DullasOfficial

Dinesh Gunawardena 🇱🇰 photo

@DCRGunawardena

Dr.Kavinda Jayawardana photo

@DrKavindaJ

Sagala Ratnayaka photo

@SagalaRatnayaka

Mahinda Amaraweera Reposted

අම්මලට පොඩි බඩු පෙට්ටියක් යැව්ව EMS හරහ! පෙට්ටිය වහන පැත්ත පිලිවෙලට සෙලෝටේප් ගැහැව්ව.පෙට්ටිය ලැබෙද්දි මෙහෙම ලැබිල තියෙන්නේ. තැලිලා පොඩි වෙලා යට ඉරිලා ලණුවකින් බැඳල!ලංකාවෙන් මොන පාර්සලේ ආවත් එවන විදිහටම තියනවා. ඇතුලෙ බඩු අඩුත් නැ. ඒත් කිසිම චාරයක් නැ වගේනෙ තැපැල් service එක දෙන්නෙ

Tweet Image 1

Mahinda Amaraweera Reposted

#Legal action pertaining to the Anawilundawa Ramsar Wetlands destruction that has been #initiated will continue, #Environment Minister @m_amaraweera said #lka #SriLanka dailynews.lk/2020/09/17/loc…


සෑම රාජ්‍ය සේවකයෙකුටම දේශපාලන හස්තයන්ගේ අත පෙවීමකට ලක් නොවී, පළිගැනීම් වලට හසු නොවී සේවය කිරීමට අවශ්‍ය ඉඩ ප්‍රස්ථා සළසා එම අමාත්‍යාංශ වංචා ,දූෂණ වලින් තොර කාර්යක්ෂම ස්ථාන බවට පත් කරන ලදී. රාජ්‍ය සේවකයිනි, ඔබගේ ගෞරවනීය තැපැල් ඡන්දය නිවැරදි ලෙස භාවිතා කරන්න.

Tweet Image 1

මාගේ දේශපාලන දිවියේ පියවරෙන් පියවර තබා අද වන විට කැබිනට් අමාත්‍ය ධූරයක් හොබවමින් ජනතා සේවකයෙකු වීමට මා හට අත හිත දුන් ජ්‍යෙෂ්ඨ සාමාජික පිරිස හමුවී එම වටිනා අවස්ථාව

Tweet Image 1
Tweet Image 2

පරිප්පු සහ සැමන් සම්බන්ධයෙන් සියලුම තොග සහ සිල්ලර වෙළෙන්දන්ට කරන විශේෂ නිවේදනයයි. facebook.com/70594134941861…


මහජන දිනය - ජාතික රූපවාහිනිය LIVE Webcast: rupavahini.lk/more/rupavahin…


මහ සඟ රුවනේ ආශිර්වාදය මැද 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද ව්‍යාපාරය අරඹමින් මා මැතිවරණ ප්‍රකාශනයක්ද එළිදැක්වූය්ය. පසුගියදා (14) පැවති මෙම ආරම්භක අවස්ථාව ආගමික පුණ්‍යෝත්සවයක් බවට පත්කර ගැනීමටද මා අමතක නොකළේය.

Tweet Image 1
Tweet Image 2
Tweet Image 3
Tweet Image 4

අගුණකොළපැලැස්ස කුලසිංගම බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ නව විහාර මන්දිරය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ මූලිකත්වයෙන් සිදුකළ අතර, එම අවස්ථාවට සහභාගීවීමි. ආගමට මුල්තැන දෙමින් ආර්ථික, සංස්කෘතික, සාමාජික වශයෙන් රට සංවර්ධනය කරා රැගෙන යාම අපගේ වගකීමකි.

Tweet Image 1
Tweet Image 2
Tweet Image 3
Tweet Image 4

හම්බන්තොට චිත්‍රාගල ප්‍රදේශයේ ජීවත් වන කුඩා පැලක ජීවත් වන අසරණ පවුලක් සදහා ඉදිකරන නව නිවසෙහි ඉදිකිරීම් කටයුතු පසුගියදා ආරම්භ කළ අතර, ඒ සදහා දායකත්වය ලබාදීමට මා හට අවස්ථාව ලැබුණි

Tweet Image 1
Tweet Image 2
Tweet Image 3

අපේ මාතෘ භූමිය බටහිර අධිරාජ්‍යවාදයෙන් නිදහස ලබා ගැනීම සදහා ජාතීන් අතර එකමුතුකම, සහෝදරත්වය, සමඟිය සහ සංහිඳියාව තහවුරු කර ගත්හ. 1948 පෙබරවාරි 04 වන දින නිදහස ලබා වසර 72 වන අභිමානවත් නිදහස් දින අපහට පවතින අභියෝගයන් ජය ගැනීමට සෑම පුරවැසියෙක්ම අධිෂ්ඨාන කර ගනිමු.

Tweet Image 1

බෙලිඅත්ත ආසනයේ ගැටමාන්න ප්‍රදේශයේ ජනතාවට උදළුතල සහ බයිසිකල් බෙදාදෙමින්

Tweet Image 1
Tweet Image 2
Tweet Image 3
Tweet Image 4

At the Conference on Sustainable Mobility, Traffic and Public Transport Solutions and Logistics, I emphasized that the government is focused on reducing traffic congestion and pollution caused by fossil fuels.

Tweet Image 1
Tweet Image 2
Tweet Image 3
Tweet Image 4

අගුණකොළපැලැස්ස කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයේ ජනතාව වෙත පැල වර්ග ලබාදෙමින් Distributing plants to the people of Agunakolapelessa agro entrepreneurship village

Tweet Image 1
Tweet Image 2

Loading...

Something went wrong.


Something went wrong.