@PriyankaraMM Profile picture

Priyankara Mahagammullage

@PriyankaraMM

වඩා යහපත් සමාජයක් ගොඩ නැගීමට වෙහෙස වන්නෙකි. වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. නීතීඥවරයෙකි.A Doctor & a Lawyer who works hard to build a better Society...

Similar User
Sumanth photo

@DarlingSumanth

ramshankarshri photo

@ramshankarshri

Anu photo

@It5Anu

Cheryl Fish-Parcham photo

@cparcham

ken photo

@kenanandu1

Anusha Anthony photo

@AnushaNAnthony

Amrit (Bhatti) Chauhan photo

@amritkchauhan

Rajitha photo

@MadushanWR

Prabodha 𝕏 🍥 photo

@ImalraM

NicoleAdamally photo

@NJ_miss

Jochy Real Estate photo

@jochyrealestate

Giuseppe Cicatelli photo

@CicatelliGiusep

Mustafa Kassim photo

@MustafaSKassim

Charith Atukorala photo

@Charith_atu

Binesh Amarasekara photo

@aeonized

කලු ගලුයි... ෂඕදරයොයි අතරේ තියෙන්නේ ආත්මීය බැඳීමක් ! 🤌

Tweet Image 1

ගිය පාර මැණිකෙන් ගොඩ ගියා.. මේ පාර නිධානෙන් ගොඩ ගියා..! 😂 #පනුරුදසමය

Tweet Image 1

බිත්තර බයියො හිතුවා මරුටි වල , බස් එකේ යයි කියලා...! 😂 නාමල් ලොක්කගෙ පොඩි ලැජ්ජශීලි ගතියකුත් පේනවා කටෞත්තර නැති නිසා... #කියනකොටඑහෙමයිකරනකොටමෙහෙමයි


// අපි එහෙම කිව්වෙ නෑ ... කොත වගේ බෙදාගෙන කන්නෙ නෑ කියලයි කිව්වෙ !// 😂 #කියනකොටඑහෙමයිකරනකොටමෙහෙමයි


ඔව් ... ඔව්... ඒක ඇත්ත ! 😋 #පනුරුදසමය

Tweet Image 1

බොරු කියන්නා සමාජයේ විහිලුවට ලක් වෙන අයුරු...! මෝඩ බිත්තර බයියන් උගන්ඩාවේ ඩොලර් කතාවෙන් ඇන්දූ ඇය ... 😂 #කියනකොටඑහෙමයිකරනකොටමෙහෙමයි


පනුරුදය විසින් මහලු මඩම , නොමේරු ළදරු ඒකකයක් බවට පරිවර්තනය කරන ලදී ! 🙏

Tweet Image 1

// මනාප වලින් පත් වෙන්නෙ නැති අයව පාර්ලිමෙන්තු ගෙන එන්න අපි උත්සාහ කරන්නෙ නැහැ // - ජවිපෙ බිමල් රත්නායක මහතා උත්සාහය පොඩ්ඩක් මදි වුණා.. මනාප වලින් එන්න බැරි වූ දෙන්නෙක් ජාතික ලැයිස්තුවෙන් ගත්තා.. කිව්වෙ බොරු ! බිත්තර බයියො රැවටුණා.. 😂 #කියනකොටඑහෙමයිකරනකොටමෙහෙමයි


පොර කකා කාපු හැටියෙන්ම තේරෙනව අවුරුදු හැත්තෑ හයක් කොච්චර ලොකු බඩ ගින්නක ඉඳලද කියල...! 😋

Tweet Image 1

මහජන මුදලින් මේ හාදයට බෙහෙත් අරන් දෙන්න බැරිද ? #පනුරුදය


තේ පැන් සංග්‍රහයට ගියපු වියදම ගැන අදෝනා අද නෑනෙ...😂 හේතුව; අනුන් කන බොන එකට ඉරිසියා උන් ආණ්ඩුවක් හදලා .. !

Tweet Image 1

පාර්ලිමේන්තුවෙ කෑම ගැන මිනිස්සුන්ට බොරු කියලා වෛරය ඇවිස්සුවා.. මෝඩයො ඒව විශ්වාස කළා.. දැන් ඔවුනුත් ගිහින් හොදට කනවා.. කන්න .. හැබැයි බොරු කියපු එකයි වැරදි ! #කියනකොටඑහෙමයිකරනකොටමෙහෙමයි


ලොක්ක නම් BMW එකට මාරු වුණා... ජන්දෙ දීපු බිත්තර බයියො වාහන ගත්තද ? 🤣

Tweet Image 1

No caption needed ! 😁

Tweet Image 1

ඊයෙ කස්‍ටිය කොළඹ ආපු ට්‍රිප් එක...! 😂

Tweet Image 1

පනුරුදේ පුටුහොරා ! 😂


"පාර්ලිමේන්තු කැන්ටිමෙන් අදට විතරක් කෑවා..! ඉස්සර ඒවට බැන්නෙ අපට නැති නිසා.." උගන්ඩා කුමාරිත් නෙලනවා ලෙසටම ! 😂 #පනුරුදසමය


ඒ දුටු සිංහයා ! 🤯

Tweet Image 1
Tweet Image 2

මිනිස්සු තෙල් නැතුව පෝළිම්වල දුක් විදි කාලයේ, තෙල් සංස්ථාවෙ අර්බුද නිර්මාණය කරමින් වැඩවර්ජන කිරීම නිසා සේවය අත් හිටවූ අශෝක රන්වල මහතා අද කතානායක ලෙස වැඩ ආරම්භ කරන ලදී...! #පනුරුදසමය

Tweet Image 1
Tweet Image 2

කවද කාපු ටකරංද ? 😂


Loading...

Something went wrong.


Something went wrong.