Similar User
@ScrapMetaliT
@pulasithi
@maheshsandaru27
@dilum_kumara2
@kamunugama
@Rawcap1223
Climate change poses a serious threat to cinnamon production
සිගරට් බොන්න්නෙ නැති අය RT කරන්න. බලමු කී දෙනෙක්ට කරන්න්න පුලුවන්ද කියල 🤔
දින 100කට පසු නැවතත් නවසීලන්තයෙන් කොරෝනා රෝගීන් 4ක් ආසාදනය වූ ආකාරය මෙතෙක් අනාවරණය කරගෙන නැත අපිත් පරිස්සම් වෙමු 🙏 අඩුම ගානෙ mask දාගෙන ඉන්න, අත හෝදන්න, sanitizer පාවිච්චි කරන්න. එහෙම නැත්තම් බටහිර රවටල් වගේ කොරෝනා එක්ක ජීවත් වෙන්න ඉගෙන ගන්න වෙයි 😥
again the e-revenue licence system is down. 1. the ICTA oauth is not working, google works 2. the IPG does not get loaded cc @icta_srilanka
Programming ඉගෙන ගන්න, software field එකෙ වැඩ කරන ගොඩ දෙනෙක් මේකෙ ඉන්නව. ඒ අය ඔක්කොම පුලුවන් නම් වෙලාව තියෙන හැටියට මේ පොත කියවන්න. The Pragmatic Programmer. Pdf එක ඩෞන්ලෝඩ් කරන්න පුලුවන්. ගොඩක් වටිනව. අපි හිතන පතන විදිය වෙනස් කරන්න ගොඩක් උදව් වෙනව.
𝔸𝕃ℙℍ𝔸𝔹𝔼𝕋 : 𝕆ℕ𝔼 𝕋ℝ𝕀𝕃𝕃𝕀𝕆ℕ 𝔻𝕆𝕃𝕃𝔸ℝ𝕊 ℕ𝕆𝕎 1) අද (17 බ්‍රහස්පතින්දා) උදෑසන ගූගල් සමාගමේ මව් සමාගම වන ඇල්ෆබට් සමාගම, ඩොලර් ට්‍රිලියනයක් වටිනා සමාගමක් බවට පත්වුනා. මේ වනවිට වසර 22ක ඉතිහාසයක් ඇති ඇල්ෆබට්/ගූගල් සමාගම, ඩොලර් ට්‍රිලියනයක වෙළඳපොල වටිනාකමක් ඇති
අද නායකත්වය කියන්නේ විහිළුවක් වෙලා තියන ශ්‍රීලංකා ක්‍රිකට් ලෝකෙට බිහිකපු මේ කැප්ටන්ලගෙන් එදා මෙදා තුර සුපිරිම ක්‍රිකට් කැප්ටන්..🤔 😎 *ජයග්‍රහණ *උපක්‍රමශීලීබව *මහත්මාගතිය *පිතිකරණ හෝ පන්දු යැව්වීමේ දක්ශතා *සැලසුම්කරණය *තීරණ ගැනීම 👼 ආදිය සලකන්න..💪🤟 RT කිරීමට කාරුණික වන්න..🙏🙏
𝕎ℍ𝔼ℝ𝔼 ℙ𝕆ℙ𝔼 ℂ𝕆𝕄𝔼𝕊 𝔸𝔽𝕋𝔼ℝ ℙ𝕌𝕋𝕀ℕ, 𝕄𝕌𝕊𝕂 & 𝕋ℝ𝕌𝕄ℙ ලොව වඩාත්ම ජනප්‍රිය පුද්ගලයින් 1.🇺🇸Bill Gates 2.🇺🇸Obama 3.🇭🇰Jackie Chan 4.🇨🇳Xi Jinping 5.🇨🇳Jack Ma 6.🇮🇳Modi 7.🇵🇹Ronaldo 8.🇨🇳Dalai Lama 9.🇦🇷Messi 10.🇷🇺Putin 13.🇿🇦Elon Musk 14.🇺🇸Trump 15.🇻🇦 Pope Francis
𝕀ℝ𝔸ℕ'𝕊 𝕍𝔼ℕ𝔾𝔼𝔸ℕℂ𝔼 𝕎𝔼𝔸ℙ𝕆ℕ : 𝔽𝔸𝕋𝕋𝔼ℍ-𝟙𝟙𝟘 1) ඉරාණය ඉරාක කඳවුරුවලට එල්ලකල F-110 මිසයිල, කිලෝමීටර් 300ක දුරක් විදිය හැකි, කිලෝග්‍රෑම් 225ක පිපුරුම් බළයක් ඇති, ඉරාණයේ නිෂ්පාදිත මිසයිලයකි. 2002දී මෙය සක්‍රිය සේවයට එකතුකරගෙන තිබෙනවා.
මම මෙතනින් කාලා තියෙන්නේ ගල් සියඹලයි, ඇඹුල්පේරයි විතරයි.
මේක art එක නම් පට්ටම පට්ට 😍❤ දැනට ඇදල තියෙන ඒවගෙන් හොඳම එකක් මහනුවර ❤ 👏👏👏👏
ℍ𝕐𝔻ℝ𝕆𝔾𝔼ℕ 𝕋ℝ𝕌ℂ𝕂 𝔽𝕆ℝ 𝕊ℙ𝔼ℂ𝕀𝔸𝕃 𝔽𝕆ℝℂ𝔼𝕊 US විශේෂ බළකා සඳහා හයිඩ්රජන් ඉන්ධනයෙන් ධාවනය වන පික්අප් රථයක් ජනරල් මෝටර්ස් සමාගම නිපදවා තිබෙනවා. Chevrolet Colorado ZH2 රථය හයිඩ්රජන් ෆියුල් සෙල් තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන අතර ඉතා නිහඬව ක්‍රියාත්මක වනවා. >>Contd
එහා ගෙදර අක්කගේ පොඩි එකී ඒ අක්කගෙන් අහනවලු "මගේ ඇත්ත තාත්තා මෙයාද " කියලා ඒ අක්කගේ මිනිහා පෙන්නලා... බැලින්නම් දෙරණේ යන #කුර්ෆි ද කෞද ඉන්න #මිනිපහනඔබයි කියලා එකක් බලලාලු.. පොඩි කාලේ ඉන්දලම විකාර, බයිලා පෙන්වලා පුන්චි උන්ගේ මොල කුරවල් කරපල්ලා කියලා මම ආවා. #Indianmega #SriLanka
As I predicted, Jay Powell and the Federal Reserve have allowed the Dollar to get so strong, especially relative to ALL other currencies, that our manufacturers are being negatively affected. Fed Rate too high. They are their own worst enemies, they don’t have a clue. Pathetic!
" විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකරන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ අසනීප වුණාම ජීවක වෛද්‍යවරයා වෙත ගියේ ඇයි ? " - හෑගොඩ විපස්සී හිමි
United States Trends
- 1. Justin Tucker 10,6 B posts
- 2. Steelers 37,9 B posts
- 3. Drake Maye 4.937 posts
- 4. $CUTO 8.738 posts
- 5. Packers 20,5 B posts
- 6. #HereWeGo 6.431 posts
- 7. McDonald 68 B posts
- 8. #RavensFlock 3.409 posts
- 9. Taysom Hill 1.347 posts
- 10. #GoPackGo 2.959 posts
- 11. #BALvsPIT 2.232 posts
- 12. Gibbs 5.266 posts
- 13. #SKOL 3.383 posts
- 14. Clark Kent 3.523 posts
- 15. Coke 41,9 B posts
- 16. DeFi 101 B posts
- 17. Diontae Johnson N/A
- 18. Sauce Gardner N/A
- 19. HFCS 1.322 posts
- 20. Jerry Jeudy N/A
Something went wrong.
Something went wrong.