@isiwaraya Profile picture

ඉසිවරයා

@isiwaraya

We share knowledge on organic farming, non-toxic food and beverages, and environmental beauty in Sri Lanka

Similar User
Jian Quan photo

@lypennis

Traditional Sweet corn

Tweet Image 1

අ ල ව ර් ග කියන්නේ ලාංකික අපට පාරම්පරික ලැබුණ අමිල වූ දායාදයක්. ආහාර සුරක්ෂිත තාවයට ඉතාම වැදගත් මෙහෙයක් ඉටු කිරීම මෙම අල වර්ග විසින් සිදුකරනු ලබනවා. මේ ඔබ දකින්නේ එවැනි වූ කුකුළල වැලක්. කැමති කෙනෙක් මෙහි සත්‍යතාව දෙනෙතෙන් දැක ගන්න. youtu.be/XHHa8ZdpLLM

Tweet Image 1

An anti-cancer fruit


Nest Houses @ Architecture Hub

Tweet Image 1

Wild Fruit පිළිකා නාශක පළතුර එරමිණිය #villagelife #villagefruit #villagefruit #SrilankaFurit #villagelife #isiwaraya


කිතුල් හකුරු #food කිතුලෙන් දිනකට දෙවරක් ලබා ගන්නා තෙලිජ්ජ (තෙලිදිය/රා නොවූ පැනි) ලිප තබා හොඳින් උණු කරනු ලබයි. නූල් ඇදෙන පදම බලා ⁣පිරිසිදු කරගත් පොල් කටු වලට වත් කරයි. නිවුනු පසුව කිතුල් හකුරු බෑ වෙළඳපොලට නිකුත් කරයි. මෙම ඡායාරූප දැරණියගල ප්‍රදේශයෙනි. ඡායාරූප Chaminda Lakmal

Tweet Image 1

United States Trends
Who to follow
Loading...

Something went wrong.


Something went wrong.