@gunasekara_m Profile picture

_Poddah__

@gunasekara_m

👻මම දන්නව උබල ආස චොකලට් අයිස් ක්‍රීම් වලට කියලා.🤡එහෙමයි කියලා මම වැනිලා අයිස් ක්‍රීම් හදන එක නවත්තන්නෙත් නෑ💀 වැනිලා අයිස් කන, එකා වෙනුවෙන් හරි මං ඒක හදනවා

Similar User
Neel Dissanayake🇱🇰 photo

@Dissanayake766

Piyumal Dissanayake photo

@PiyumalD

D e F A U L T 🇱🇰 photo

@ev3nz__

Gandhi_Ranasinghe photo

@Gandhi_Ranasing

Chamodh Jayalath 🇱🇰 photo

@JayalathChamodh

Rusiru Navod Jayarathna photo

@NavodRusiru

Dilshan Hapuarachchi photo

@rememberdilshan

Denuwan_weera photo

@I_am_denuwan

tharusha akshan ( කලූ ) photo

@tharushaakshan

ගෝඨා ආව දවසෙත් මේ වගේම ගෝඨාට හෑලි ලිව්වා මතකයි .😂 Please හෑලි එපා..👋


තමන් විරුද්ධ දේශපාලන මතයක් දැරුවට කමක් නැහැ ඒත් රටට ආයෙත් සැරයක් කෙලවෙනකන් බලන් ඉන්න තරම් තමන්ගෙ Quality එක පහලට දාගන්න එපා ! 🤍


මා සොයනා ජීවතයද ඔබත් සොයනා දිනක ඔබට මා හමුවනු ඇත....🌼


ලස්සන මල් කොහේ පිපුනම මොකද..... නෙලා ගැනුමට බැරි වු කල අත්හැරීමත් ප්‍රේමයක් යැයි කීවද වේදනා බර කඳුළු පිරි දෑසින් වුවද..... දුරින් හිඳ බලා සැනසීමත් ප්‍රේමයකි සැබවින්ම අහිමි වු හිතකට.... 🙂🌼


සමහර කොල්ලො ඉන්නවා, උන්ට දරාගැනීම කියන්නෙ වෙනමම ලෙවල් එකක්. හීනියට සෙට් උන ගොඩක් තැන්වල උන් ඇතුලෙන් දරාගෙන ඉන්න ගොඩාක් දේවල් දිගහැරුනා... 💔😊


කතා කරන පින්තූර

Tweet Image 1

Methun SK Said , ඔබ පායනා දින කෙනෙකුට එළිය දෙන්නට කාරි නෑ සද මගෙ ලොව එළිය නොවුනට ඔබේ ආදරේකට ආසයි හේතු වෙන්නට කාරි නෑ සද ඔබ දැක ගන්න නෑ අද I felt it 🌼


ආදරය, අයිති කරගැනීමම නොවන්නා සේම අතහැරීම ද ආදරය බව ඔබගෙන් උගත්තෙමි..🌼


ජීවිතේ කියන්නෙ ! අසීමාන්තික හැළහැප්පීම් අසීමාන්තික ඇඳවැටීම් අසීමාන්තික හිත් රීදීම් සියල්ල දාරාගෙන ලැබිච්ච දේවල් ලැබෙන දේවල් කියලා හිතාගෙන කිසිම කෙනෙකුට වෛර නොකර පාඩම් ඉගෙන ගෙන හිනා වෙලා තමන්ගෙ ගමන යන එකට...🌼


මට මාවම එපා කරවන ෆොටෝ😢

Tweet Image 1
Tweet Image 2

නියුඩ් ඉල්ලන උනුත් වැරදියි. ඒව ඉල්ලුවාම යවම උනුත් වැරදියි.. සරලයි..එච්චරයි


ලංකාවේ මිනිස්සුන්ට සතුටු වෙන්න පොඩි දේත් ඇති. රත්නපුරේට උඩින් යන එකම ප්ලේන් එකේ සද්දේ කියන්නෙත් ඒ වගේ සතුටු හිතෙන පොඩි දෙයක් ලංකාවේ මිනිස්සුන්ට. #උස්සපුටුවීට්


සිස්ටම් චේන්ජ් කියන්නෙ හීනයක් බන් අපිට😢

Tweet Image 1

Flat earth picco🤭

Tweet Image 1

මහින්ද මාමිත් කජ්ජ ගැහුව නම් මේ සතුට කිරිබත් කාලම සමරන්න තිබ්බා🥲

Tweet Image 1

පකිස්තාන් කියන්නෙ ක්‍රිකට්ම නෙමෙ ඉතින්🤓 #AsiaCup2022Final

Tweet Image 1

පකිස්තාන් කියන්නෙ ක්‍රිකට්ම නෙමෙ ඉතින්❤️🤭


Caption ? credit goes to respective owners

Tweet Image 1

මුකුත් කියන්න එපා

Tweet Image 1

Loading...

Something went wrong.


Something went wrong.