@generation_sl Profile picture

Hashtag Generation

@generation_sl

We think citizens should be active participants in making the decisions that affect their communities, technologies & bodies.

Similar User
Verité Research photo

@VeriteResearch

Roar Media photo

@Roarlk

Gehan Gunatilleke photo

@GehanDG

Shamara Wettimuny photo

@shamara4w

The Media Analysis photo

@verite_tma

Advocata Institute photo

@advocatalk

ManthriLK photo

@ManthriLK

Saliya Pieris photo

@saliyapieris

Tharindu Jayawardhana photo

@tharinduij

WatchDog photo

@TeamWatchDog

FactCheck.lk photo

@factchecklka

Centre for Policy Alternatives Sri Lanka photo

@CPASL

Senel Wanniarachchi photo

@Senel_W

Ruki Fernando photo

@rukitweets

Rohan Samarajiva photo

@samarajiva

Pinned

හෙළකුරෙන් කියවෙන අපේක්ෂකයින්ගේ පැටිකිරිය! - දැනගෙන දෙන්න සම්පුර්ණ වීඩියෝව : youtu.be/eHQlN5eAKeI?fe… #HashtagGeneration #Helakuru #janawarama @followers #Election2024 #election #parlimentelection2024 #ParlimentElection #parliment #NewsUpdate #news #politics #PoliticalNews


இலங்கை தேர்தல் ஆணைக்குழுவின் உத்தியோகபூர்வ பேஸ்புக் பக்கத்தில் சர்ச்சைக்குரிய பின்னூட்டம் (comment) ஒன்றை நாம் அவதானித்தோம். மேலும் படிக்க, இந்த இணைப்பைப் பார்வையிடவும் : tinyurl.com/fvtc2uyv

Tweet Image 1

“මැතිවරණ රාජකාරී අතරතුර පුද්ගලයකු මිය ගිය නිසා චාවකච්ඡේරිය ප්‍රදේශයේ පිරිසකට ඡන්දය භාවිත කිරීමට නොයා සිටින ලෙසට පුවතක් ශක්ති ටීවී හි විකාශනය වී නොමැත. සුපුරුදු පරිදි සෑම මධ්‍යස්ථානයකම ඡන්දය විමසීමේ කටයුතු සිදුවන බව තහවුරු විය. වැඩිදුර කියවන්න: tinyurl.com/37zeasaw

Tweet Image 1

පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් එදිනට පසු දින යෙදෙන පෝය දිනයේ දී ආගමික විකාශන වැඩසටහන් තහනම් බවට සටහනක් සංසරණය වූ නමුත් බලධාරීන් විසින් එවැනි තහනමක් පනවා නොමැති බව තහවුරු විය. වැඩිදුර කියවන්න, මේ සබැඳියට පිවිසෙන්න : tinyurl.com/3drc6njx

Tweet Image 1

An exciting opportunity has arisen for a highly motivated individual to join the team at Hashtag Generation. To read more: hashtaggeneration.org/social-media-a…

Tweet Image 1

An exciting opportunity has arisen for a highly motivated individual to join the team at Hashtag Generation. For more details : hashtaggeneration.org/consultant-cam…

Tweet Image 1

මහ බැංකුව විසින් රුපියල් බිලියන 100කට ආසන්න මුදලක් අළුතින් මුද්‍රණය කළ බව සඳහන් කරමින් පළ වූ සමාජ මාධ්‍ය සටහන් මහජනතාව නොමඟ යවයි... වැඩිදුර කියවන්න, මේ සබැඳියට පිවිසෙන්න : tinyurl.com/4tvax7fb

Tweet Image 1

පසුගිය දිනක නව රජය විසින් අරලියගහ මන්දිරය අසල දිව යන මාර්ගයේ ඉදි කර තිබු ආරක්ෂිත කුටි කඩා ඉවත් කරන ලදී. නමුත් පසුගිය දිනක ඒවා නැවත ඉදි කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩ සංසරණය වූ අතර... වැඩිදුර කියවන්න, මේ සබැඳියට පිවිසෙන්න : tinyurl.com/5cuwsp7c

Tweet Image 1

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දෙන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 8 වන බඳවා ගැනීමේ අයදුම්පත ලෙස වට්ස්ඇප් ඔස්සේ සංසරණය වන ඡායාරූපය සත්‍ය ඡායාරූපයකි... වැඩිදුර කියවන්න, මේ සබැඳියට පිවිසෙන්න : tinyurl.com/2vyjb47x

Tweet Image 1

An exciting opportunity has arisen for a highly motivated individual to join the team at Hashtag Generation. For more details : hashtaggeneration.org/consultant-cam…

Tweet Image 1

An exciting opportunity has arisen for a highly motivated individual to join the team at Hashtag Generation. For more details: hashtaggeneration.org/intern-socail-…

Tweet Image 1

ඔක්තොම්බර් මස මුල් දිනවල ඇති වු වර්ෂාපතනය නිසාවෙන් ‍රාවණා ඇල්ල රළු වීමක් සිදු වූ බවට මොනරා පුවත්පතෙහි වාර්තා විය. එවැනි රළු වීමක් හෝ ආපදා අවදානම් තත්ත්වයක් එම ප්‍රදේශයේ නොතිබූ බව අපට තහවුරු කර ගැනීමට හැකි විය. වැඩිදුර කියවන්න, මේ සබැඳියට පිවිසෙන්න : tinyurl.com/2mfcjur4

Tweet Image 1

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ අස්ථානගත වූ ගමන් මලු විකිණීමට තිබෙන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් බෙදා ගෙන ඇත. එම පණිවුඩය සහ සමාජ මාධ්‍ය ගිණුම ද ව්‍යාජ බව අප කළ කරුණු පරීක්ෂාවේදි තහවුරු විය. වැඩිදුර කියවන්න, මේ සබැඳියට පිවිසෙන්න : tinyurl.com/3nbey3ac

Tweet Image 1

An exciting opportunity has arisen for a highly motivated individual to join the team at Hashtag Generation. For more details : hashtaggeneration.org/accounts-assis…

Tweet Image 1

මේ සිද්ධ වුණේ ආණ්ඩු පෙරලියක් විතරක්ද? ඇත්ත ඇති සැටියෙන් අහගන්න! #Hashtaggeneration සම්පුර්ණ වීඩියෝව : youtu.be/OmhrshMjeto #podcast #GenPodcast #news #politics


பயங்கரவாதத் தடுப்புப் பிரிவினர் அரியநேந்தரனை விசாரணைக்காக அழைத்ததாக ரஜீவ்காந்த தனது உரையில் குறிப்பிடவில்லை. மேலும் படிக்க, இந்த இணைப்பைப் பார்வையிடவும் : tinyurl.com/3z4fsymc

Tweet Image 1

ශ්‍රී ලංකාවේ රැකියා විරහිත පුද්ගලයින් සහ අර්බුද වලින් පීඩාවට පත් පුරවැසියන්ට ශ්‍රී ලංකා රජය විසින් රුපියල් 50000 ක මුදලක් ලබා දීමට තීරණය කර නැත. එය ව්‍යාජ පණිවුඩයකි. වැඩිදුර කියවන්න, මේ සබැඳියට පිවිසෙන්න : tinyurl.com/5hbtawu6

Tweet Image 1

முன்னாள் பாராளுமன்ற உறுப்பினர் எம்.ஏ.சுமந்திரன் குறித்து தேர்தல் காலத்தில் மக்களை தவறாக வழிநடத்தும் நோக்கிலேயே இந்த போலியான செய்தி பகிரப்படுகிறது. மேலும் படிக்க, இந்த இணைப்பைப் பார்வையிடவும் : tinyurl.com/5xf88bxf

Tweet Image 1

Loading...

Something went wrong.


Something went wrong.