@aghr50 Profile picture

༺ 卄丨尺卂几 ༻ 🌾🌾

@aghr50

As a Farmer, From Lion's Country 🇱🇰

Similar User
N.Kaushallya 🇱🇰⚓️🚢 photo

@NipunKaushallya

Sandeepa photo

@Sanabro_

Lahiru Udayakumara photo

@LahiruUk

Sajith Ayesh Kaluarachchi 🇱🇰|🇭🇰|🇯🇵 photo

@Sajith_Ayesh

Lasitha Priyankarage 🇱🇰 photo

@L_Priyankarage

Shazin Hijazy photo

@HijazyShazin

Harshana Udagedara photo

@HUdagedara

එකවුන්ට් එකක් ඕපන් කරන්න හොඳම බැංකුව මොකක්ද ?


༺ 卄丨尺卂几 ༻ 🌾🌾 Reposted

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල පුවත්පතක් ලෙස පල කරන නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ප්‍රකාශන යටතේ ඇතුලත් කර ඇත. එමඟින් ඔබට කෘෂි පුවත් ලබාගත හැකිය. See Link -doa.gov.lk/ICC/index.php/…


Search GEEK HIRAN on YouTube to know how to download high quality MP3 for free


ගූගල් එක සේව් කරගන්න අපේ තොරතුරැ දැක්කාම ඇඟත් එක්ක හිරිවැටෙනව. #lka #tech ඇපල් ගැන දන්න කව්රුත් ඉන්නවද. ඇපල්ලත් එහෙමද #help


ඡන්දෙ කියලවත් නිවාඩු දාන් නෑ 😇


"මල්ලි එන්න, බාබුල් එකක්, මාව ටිකක්, ජොයින්ට් එකක්, බව්ව කෑල්ලක්,..." අහල තියේද ?


මාසෙන් මාසෙට ඇම්බිශන් එක වෙනස් කරන්නෙ මම විතරද එතකොට..


පාර්ලිමේන්තු යාමට පෙර vs පාර්ලිමේන්තු ගියාට පසු

Tweet Image 1

එක්කෙනෙකෙන් 40 000 ගානෙ ගබ්සා 4ක් දවසකට කරනකොට මාසෙක පඩිය කීයද මචං ? 🙄


༺ 卄丨尺卂几 ༻ 🌾🌾 Reposted

I'm not talking about your all-time favourite But right now, what's your favourite song?


උදේ ඉඳන් වැටෙන වැස්සත් එක්ක අද දවස පුදුම ලස්සනක්. උණු තේ එකක රස බලන ගමන් දුමක් දාන්න හැමදාම අවස්ථාවක් නැතත් අද ඒකට අවස්ථාව. වැඩ ගොඩ ගැහුණු වෙලාවක වැස්ස නිසා දවසක් නාස්ති වෙනවා කියන්නේ එක අතකින් ඒකත් හිතට ලොකු වදයක්.. ☕🚬😌


༺ 卄丨尺卂几 ༻ 🌾🌾 Reposted

විචාරක ඇගයීමට පාත්‍ර වූ පුර හඳ කළුවර චිත්‍රපටයේ ජෝ අබේවික්‍රම වන්නිහාමි ලෙස. මෙහි ආන්දෝලනාත්මක කතාවස්තුව නිසා මෙය 1997දී නිෂ්පාදනය කලත් 2001වන තෙක් ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය තහනම් විය.

Tweet Image 1

༺ 卄丨尺卂几 ༻ 🌾🌾 Reposted

අවුරුදු බිලියන හතරකට වඩා වයස මහපොළොවේ අවුරුදු හැත්තෑවක් විතර ආයු වළඳන අපේ මිනිස්සුන්ගෙ වැඩිපුරම තියෙන්නේ ඉඩම් ආරවුල් 🥴


༺ 卄丨尺卂几 ༻ 🌾🌾 Reposted

ගල පෙරලුනේ නොබැඳිලා හින්දා පාසී ආලෙට වඩා බැලුවේ උඹ වෙන වාසී රුපියල් වලට වෙන්නේ නෑ මම දාසී සතියක් දියන් දෙන්නම් උඹගේ කාසී ~ගෑණු කෙනා උත්තර දුන්නලු මෙහෙම 😂 #හිටිවන

පෙරලෙන ගලේ කිසිවිට නොබැඳෙයි පාසී බැඳි ආලයක් නැත වෙන්කෙරුමට ලේසී රුපියල්වලින් තොට මං කොච්චර දුන්නද කාසී වෙනකෙකු පතනවද දැන් තී පර වේසී ඉස්සර මනුස්සයෙක් බූට් එකක් කෑවා ලු. කඩපිළට වෙලා ඉන්නකොට ඒ ගෑනු කෙනා ආවලු කඩේට. මිනිස්සුත් හිටියලු. ඇහෙන්නම කිව්වලු.. #හිටිවන



අධ්‍යාපනය ලොකයක් වෙනස් කරයි.. . .


Loading...

Something went wrong.


Something went wrong.