@NelAmarawickrma Profile picture

Nethuki Amarawickrama

@NelAmarawickrma

Similar User
Thilanka Perera photo

@thilanka_perera

Sandamali Senavirathne photo

@Sandamali_Sena

Han𝕏ana ™ 𝕏 photo

@HANSANA_T_A

Nazreen Nilam photo

@NazreenNilam

Dharani Weerasinghe photo

@dharani_weera

Ruhara Kankanige photo

@cupsandbookskid

Dinithi Rankiri photo

@Dinithi_Rankiri

Ari eSilva photo

@humanly__

Mayura Pathirana photo

@PathiranaMayura

Denis photo

@korramegatron

Nethuki Amarawickrama Reposted

Nethuki Amarawickrama Reposted
Tweet Image 1

Nethuki Amarawickrama Reposted

last night was crazy


Nethuki Amarawickrama Reposted

Let's make the Change #SriLanka


Nethuki Amarawickrama Reposted

හොද පවුල්වලින් පැවත එන මනුෂ්‍යත්වයෙන් පිරිච්ච මහත්වරුන් හැසිරෙන විදිහ මේක තමයි. දැකලා නැත්තං මේ මහත්මයාගෙන් වත් ඉගෙන ගන්න. මේ කාලය පුරාවටම දැක්ක හොදම වීඩියෝවක්. වීඩියෝව කරපු මහත්මයාටත් බොහෝම ස්තුතියි.


Nethuki Amarawickrama Reposted

Brought tears to my eyes after watching this video... You both made my day ❤️🙏 #Kindness #love #helppoorpeople #thankyou


Nethuki Amarawickrama Reposted

බෙල්ලන්විල පන්සලේ දුක් විඳින මියන් කුමාර! ඉදිරි කකුල් වලින්ද පිටුපස කකුල් වලින්ද දම්වැල් වලින්ද දෙපැත්තම ඇද සිටගෙන සිටීමට අපහසු ලෙස බැඳ දමා තිබූ හැටි මේවා බොරු කියලා පන්සලෙන් කියලා තිබ්බ නිසා ආපහු දාන්න හිතුනා වීඩියෝ ටික. මම නම් අලි පන්සල් වලට දෙනවට විරුද්ධයි! 1/3


Nethuki Amarawickrama Reposted

බෞද්ධ බිතු සිතුවම් අඳින, කැටයම් කපන වරකපොල, අල්ගම ප්‍රදේශයේ මුස්ලිම් යුවතිය ෆාතිමා නුස්රා. බෙල්ලන්විල විහාරයේ, ගෝතමී විහාරයේ ජෝර්ජ් කීට් මහත්තයාගේ චිත්‍ර, කැලණියේ විහාරයේ වගේ ගොඩක් බෞද්ධ විහාරවල චිත්‍රවල අනුරූප ඇය ඇඳල තියෙනවා. බෞද්ධ කලාවන් ගැන ඉගෙන ගන්නකොට කවුරුත් විරුද්ධ වුණේ නෑ

Tweet Image 1
Tweet Image 2
Tweet Image 3

Nethuki Amarawickrama Reposted

WHOVER DID THIS I JUST WANNA BE FRIENDS BRO 😂😂😂😂😂😂 (Seen on memesforbrowns)

Tweet Image 1

Nethuki Amarawickrama Reposted

225ම එපා කියපු අය මේක RT කරන්න


Nethuki Amarawickrama Reposted

අඹේපුස්ස හරහා යනවා නම් ඔබත් අනිවාර්යයෙන්ම යන්න ❤️ සිංහ රෙජිමේන්තුවේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී ආබාධිත වූ රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් විසින් සකසන ආහාර සහ ලෙදර් පාවහන් මෙහිදී මිලදී ගත හැක. මෙහි ආදායම සම්පූර්ණයෙන්ම ඉහත සදහන් අයවලුන්ගේ සුබසාධනයට යොමු වේ.

Tweet Image 1
Tweet Image 2
Tweet Image 3
Tweet Image 4

Nethuki Amarawickrama Reposted

හරි...ඔයාලා සම්පත් බැංකුව වර්ජනය කරන්න...අපි ඔයාලව වර්ජනය කරනවා...✋✋

Tweet Image 1

Nethuki Amarawickrama Reposted

මෙන්න මිනිස්සු...💚💙❤️ # සමාජ මෙහෙවරක් වශයෙන්# කි:මී:1 සදහා රු:20.00 කි. සවස 7 න් පසුව රෝහල් සදහා රෝගීන් ප්‍රවාහනය නොමිලේ... ගැබිනි මාතාවන් ප්‍රවාහනය නොමිලේ... වැරැල්ල සිට වාරියපොල දක්වා රු:280.00 කි.. (ඡන්දය ඉල්ලීමට නොව සසරෙන් එතෙරවීම පිණිසයි) 🙏

Tweet Image 1

Nethuki Amarawickrama Reposted

ඇඳිරි නීතිය නිසා වීදි වල සිටින සුනඛයින් පවා කුස ගින්නේ. මේ හැටන් නගරයේ රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරියෙක් අසලට පැමිණි සුනඛයෙක් ආහාර සොයා ලඟට පැමිණි අවස්ථාවක් ( ජයාරූපය : රංජිත් රාජපක්ෂ ) #lka #COVID19SL #SriLankan

Tweet Image 1
Tweet Image 2
Tweet Image 3

Awurudu Vibes #2018 🎉🎉🎉 @ Aturugiriya, Sri Lanka instagram.com/p/BhmbGVAAscUZ…


Loading...

Something went wrong.


Something went wrong.