King Alpha
@KingalphamusicUpcoming rapper in sri lankan rap music industry
Similar User
@KaushalyaGayas2
@Lakshitha_Dils
King Alpha - Freestyle [ One Take Video] Out Now! youtu.be/HXJhfOWZsys Director & DOP – Sachin Kaushalye Prod. By – Hesh9n ( Heshan Katukithulgala ) Mixed & Mastered – BEE @ BEEHIVE ( Harsha Bhanuka )
දැනුයි මේ කවි වල තේරැම හරියටම දැනෙන්නේ "ගලා යන ගගකි මේ ජීවිතේ " ටසිරි වෙනවා !
අපි වයසින් මුහූකුරා යද්දි අපිට ඉගෙන ගන්න ලැබෙන එක දෙයක් තමා, පුද්ගලයන් තුන්දෙනෙක්ට වඩා වැඩිනම් සංවාදයක් අර්ථ විරහිතයි කියලා.
ඔබ ඔබව සම්පූර්ණ වශයෙන් දැනගත් පසු ඔබට දැනගැනීමට කිසිවක් ඉතිරි නොවේ. මන්ද සියල්ලෙහි යතාර්ථය ඔබ තුලම පවතී. ✨
අපි සතුටින් ඉන්නවා වගේ රගපාන්න දක්ශ වෙලා, ඉතින් අපි දැන් සතුටින් ද?
ජීවිතේ මම මේ ගත කරමින් සිටින්නේ කාටවත් මං ගැන ඔප්පු කිරීමට උවමනාවක්ම නැති අවදියයි.. උබ හිතන්නේ මම නරක මනුස්සයෙක් කියලද..? ඔව් මම නරක මනුස්සයෙක් තමයි.. මක*විලා පලයන්..!
ආත්මාර්ථකාමීත්වය යනු කෙනෙකු ජීවත් වීමට කැමති පරිදි ජීවත් වීම නොවේ. එය අන් අයගෙන් කෙනෙකු ජීවත් වීමට කැමති ලෙස ජීවත් වීමට ඉල්ලා සිටීමයි.
මම හිටපු fantasy ලෝකයෙන් මං ගොඩක් ඈත් වෙලා දැන්, මට තේරෙනවා මම reality එකේ දැන් ගොඩක් දුර ඇවිල්ලා සහා ගොඩක් දේවල් වෙනම විදිහකට තේරෙන්න පටන් අරන් කියලා.
මං කවදාවත් හිතුවේ නෑ මෙච්චර පොඩි වයසකින් මුලු පවුලෙම වගකීම් මට භාරගන්න වෙයි කියලා.
"ඔබව අමානුෂික ලෙස අතැර ගොස් ඇති නමුත් අන් අයට මෘදුව හැසිරීමට ඔබට ධෛර්යයක් තිබේ නම්, ඔබට සාගරයට වඩා ගැඹුරු ආදරයක් හිමිවිය යුතුය." - නිකිටා ගිල් -
මං මට වෙන හැමදේම හැමතිස්සෙම දැක්කෙ සැලැස්මක් විදියට, ඒත් ඒ හැම දේම මම ඒ වෙන්න ඕන සැලැස්මට පිටින් කරනවා. සමහර දේවල් එහෙ මෙහෙ යනවා ඒත් මං දන්නවා වෙන්නෙ මොකක්ද කියලා. ආතල්!
මම දන්න විදිහට කෙනෙකුට ජීවිතයේ ආර්ට් එකක් තියෙන්න ඕන. මම කියන්නේ සෞන්දර්ය විෂයක් නෙමෙයි, අපේ ඇග ඇතුලෙන්ම එන ආර්ට් එක. අපි අඳින විදිහ, අපි කතා කරන විදිහ, කොටින්ම අපි ආදරය කරන එක පවා රැඳිලා තියෙන්නේ ඒ එක්ක. නැත්නම් අපේ ජීවිත ඔහේ පැවැත්මක් වෙනවා.
පෞද්ගලිකත්වය යනු බලයයි. මිනිසුන්ට ඔවුන් නොදන්නා දේ විනාශ කළ නොහැක.
මිත්‍රත්ව, ආදරය, ගරුත්වය වැනි දෑ කිසිදිනෙක ඔබට බලෙන් ලබා ගත නොහැක. පළමුව, ඔබ ඔබට ආදරය කරන්න පටන්ගන්න. එවිට සැබැවින්ම ඔබට ආදරය කරන පිරිස් අවශ්‍යෙන්ම හමුවේවි. එවිට ඒ මිත්‍රත්වයද, ගරුත්වයද හමුවේවි. 🤍🌱
මිනිස්සුන්ට ඕන සුව වෙන්න උදව් මිසක් ඉන්නවට වඩා දරුණු හුදකලාවක් නෙවේ.❤🩹
"මේ දවස්වල මම ගත කරන මේ ජීවිතය! ඒක ජීවිතය නෙවෙයි, එකතැන පල්වීම, මතුපිටින් ජීවිතයක් තිබ්බත් ඒක බොරුවක්. පතුලට හාරන් ගියොත් ජීවිතේ ගැඹුරුම හරියේ තියන්නේ මරණයක්. වෙලාවකට මට හිතෙනවා මම මළකඳක් කියලා. නිකන්ම ගෙදර ඇතුලෙම කුණුවෙලා යන."
ඔබට නැති දේ ගැන සිතන්නට මේ කාලය නොව, ඔබට ඇති දේ සමඟ ඔබට කල හැකි දේ ගැන සිතන්න. — Ernest Hemingway (The Old Man and the Sea)
United States Trends
- 1. Ravens 74,9 B posts
- 2. Steelers 100 B posts
- 3. Bears 108 B posts
- 4. Packers 68,3 B posts
- 5. Lamar 29,1 B posts
- 6. Jets 52,9 B posts
- 7. #HereWeGo 18,1 B posts
- 8. #GoPackGo 8.893 posts
- 9. Lions 87,1 B posts
- 10. Caleb 30,9 B posts
- 11. Justin Tucker 19,2 B posts
- 12. Taysom Hill 9.073 posts
- 13. Bills 94,9 B posts
- 14. Browns 29,3 B posts
- 15. Russ 14,2 B posts
- 16. WWIII 32,6 B posts
- 17. Worthy 44,9 B posts
- 18. Eberflus 8.490 posts
- 19. Colts 30,5 B posts
- 20. #OnePride 16 B posts
Something went wrong.
Something went wrong.