@Iam_DiNu__ Profile picture

☺️ඩිම්පලේ☺️

@Iam_DiNu__

I love my SHADOW cuz its only the one who follows me blindly....

Similar User
Nelushi De Silva photo

@de_nelushi

wikii photo

@thejana_wikii

ඉරූ(Iru )🇱🇰イル 𝕏 photo

@IRUDK0

ආන්යා photo

@aanyalk

𝚄 𝚍 𝚎 𝚜 𝚑 𝚒 🌙💫 photo

@udeshi_gamage

ネスミ ラスナヤカ 🫧🦋✰ photo

@nethmiRathnayak

Ⓘⓡⓔ🌻¸𝕏 photo

@Iresha_De_Silva

~ | Profe👓or | ~ photo

@sakudbest

Cupcake🧁💕 photo

@tharathecupcake

අල්ලපු ගෙදර පූතා 🧔‍♂️ photo

@next_door_son

Tamasha Wijemanne photo

@tama_Wijemanne

Shamal Ekanayaka 𝕏 photo

@shamalekanayaka

ⒶⓈⓣⓡⓐ lisa ツ photo

@iam_AStr

ඩුලාන් 🇱🇰 photo

@Dulan_Is_Here

පැගිරි photo

@pangiri12

Pinned

"මිනිස්සු" දුක පෙන්නන්නෙ, රණ්ඩු කර කර හරි ඉන්නෙ හිත රිදිච්ච දවසට විතරයි... ඒත් හිත බිදිච්ච දවසට💔 කතන්දරේ සෑහෙන්න වෙනස්...! එදාට මිනිස්සු... කිසි රන්ඩුවක් නොකර, නොකියපු කතා සේරමත් අරන් සද්දයක් නැතුවම යන්න යනවා...! #apiadamuthe #ප්‍රේමය

Tweet Image 1

මිනිස්සු ආසයි,💫 "තමන් වෙනුවෙන් කවුරුම හරි කෙනෙක් ඉන්නවා කියලා දැනෙන ආදරණිය හැගිමට." 🤍🕊 #dimpledairy


කවුරුහරි ළගින් හිටියනම් කියලා දැනුනු හැමමොහොතකම " මම හිටියේ තනියම " 🥹🕊


ගොඩක් වෙලාවට අපේ හිත හොයන්නෙම' “ඇහුම්කන් දෙන්න පුළුවන් කෙනෙක්ව. !” ❤️‍🩹🍃


මිනිස්සු තනිවෙන්න හොද නැ , මිනිස්සුන්ට තනියි කියන හැගිම දැනෙන්න හොද නෑ ! 🙂✨️ #dimpledairy


සමහර තැන්වල අපි පාවිච්චි වෙලා කියලා දැනෙද්දි ඒ දේවල් වලට අපි ඇබ්බැහි වෙලා ඉවරයි 🥀🚫💔 #dimpledairy


හා....ද.... ඒ......යි....🙃

Tweet Image 1

System down වෙන්නම ඕනි හැකියාවල් එලියට එන්න.. 🤭🤭

Tweet Image 1

ඔයා ගොඩක් සරලවම කියපු දේවල් මං ඉතින් මුලු දවසම වගේ කල්පනා කරා! ❤️‍🩹 #dimpledairy


☺️ඩිම්පලේ☺️ Reposted

මානව අයිතිවාසිකම් හා මූලික අයිතිවාසිකම් ගැන පොත් මොනාද තියෙන්නේ...? 🧐 #Help #RT


ජීවිතේ දරාගන්න අමාරුම හැඟීමක් තමයි , " මම දැන් මොකද්ද කරන්න ඕන " කියන හැඟීම ! 🥺❤️‍🩹 #dimpledairy


හරි සතුටුයි

Tweet Image 1

ඕන් කිව්වා 🤣

Tweet Image 1

එයා දන්නවා මට එයාව දාලා යන්න බෑ කියලා. ඒ නිසාම ගණන් නොගෙන එයා මාව රිද්දනවා 😔🥀🖤 #dimpledairy


වැඩ්ඩා වගෙ ගිහින් පන බයෙන් යන මං


මිනිස්සු බය ආදරේ කරන්න නෙමෙයි වැරදි කෙනෙකුට ආදරේ කරන්න 🖤💐🕊️ #dimpledairy


Everytime "Give me 5min" & they waiting 15min 🤭🤭🤭


🍦 කෑමේ ප්‍රතිඵල භුක්ති විදිමින් 🤧🤧

වැඩිය කෑවෙ නෑමයි 🤭🤭

Tweet Image 1


Loading...

Something went wrong.


Something went wrong.