කිටී බෝලේ 🧡𝕏
@I_am_bagiyaකවුරු කිව්වත් හරි වැරදි දැන්... නාවන්නෙ නෑ නරි පෙරදි මෙන්... 😌😌😌😌😌😌😌 🖤“I AM THE SECRET OF ANONYMOUS ME”🖤
Similar User
@thejana_wikii
@PabaluSilva
@Pramod__rr
@thilake123
@shamalekanayaka
@next_door_son
@sanjanashamal
@Dulan_Is_Here
@Laksh_268
@mr_thilina
@HeshanMayantha
@esajenithonline
@djharristattaya
@dasunpamod
@GingerBrdMan
ජීවිතේ හරි පුදුමයි… රහම තැන් වලත් යන්තමින් හරි තිත්තයි… නීරසම වුනාමත් ලාවට හරි දැනෙන්නේ මිහිරයි… ඉතිං, ගලාගෙන ගියත් බාධා කම්කටොලු එමටයි… ජීවිතය මේකයි… ඇත්තටම, මේක හරි පුදුමයි… ඒත් දිනිය යුතුමයි… බගියා..✍️
දවසකට හුවමාරු කරගනිමුද අපේ හදවත්… “අනේ බං නිකම් හිටපන් මගේ එකනම් ගල් වෙලා ගොඩක් කල්…” එහෙම කිව්වට මං දන්නවා ගලවලා ඉල්ලන්නත් කලින් හදවතම පිදූ වග… ඔව් බං… දැඩිකරන් හරි අපූරුවට ඉන්නවා ගල් වෙච්ච ගානට….! පිරිමි හදවත් එහෙමයි ! බගියා ✍️
වෙලාවකට, මගෙත් හරි ලොකුකම කතා කරනවද… නැද්ද… “එක්කො ඕනෙ නෑ… එයා කතා කරනකම්ම ඉන්නවා ඉවසගෙන” ඉතිං, මමත් උන්නා බලාගෙන… ඔයත් උන්නා බලාගෙන…. නිහඬවම ගෙවුනා කාලය..! හැබැයි, මම තවමත් ඉන්නවා බලාගෙන… නිහඬවම ! බගියා ✍️
මිලින ව ගියේ කොහි දැයි… දයාබර සඳ නුඹ මගෙන් ඇහුවම… හිත මත්තේ දසදහස් නම් ඇනුම්පද කැලතෙමින් සිටියා… ඒත්, මුවගින් ඉගිලුනේ ලා ම වූ ඔබ මැවූ ඔබෙම වූ මන්දස්මිතිය යි… ඔව්…. එපමණයි ! දන්නවද සඳ “මම හොදින්” වග…. බගියා ✍️
First Salary - Rs. 100/= (Yearly Wage) Age - 7 or 8 Job - අවුරුද්දට සීයට වැඳීම 🤣 (Comment Yours)
First salary - Rs.2/= ( Daily wage ) Age - 8 Job - අම්මට පොල් ගා දීම (Comment yours)
First salary - Rs.2/= ( Daily wage ) Age - 8 Job - අම්මට පොල් ගා දීම (Comment yours)
First salary - Rs.10/= ( Daily wage ) Age - 10/= (one way) Job - Transportation fee of shopping for Thaththa (Comment yours)
talk about you!! 1. -- 2. Single 3. Colder weather 4. 6055 5. Facebook 6. 🌚 7. 😕 8. 9. No 10. No 11. Everything 12. 2015 (maybe) 13. Sunset 14. පූසෙක් නෙ අනෙ මන්දා. reply and ill send you the questions!!
Talk about you!! 1. Bhagi 2. Single 3. අකා මකා 4. 64 5. Duolingo 6. M 7. Nope 8. Sri Lankan 9. Two 10. Zero 11. Laziness 12. 2017 13. Creativity 14. Respectable dad reply and ill send you the questions!!
Talk about you!! 1. Bhagi 2. Single 3. අකා මකා 4. 64 5. Duolingo 6. M 7. Nope 8. Sri Lankan 9. Two 10. Zero 11. Laziness 12. 2017 13. Creativity 14. Respectable dad reply and ill send you the questions!!
Talk about you!! 1. Bhagi 2. Single 3. අකා මකා 4. 64 5. Duolingo 6. M 7. Nope 8. Sri Lankan 9. Two 10. Zero 11. Laziness 12. 2017 13. Creativity 14. Respectable dad reply and ill send you the questions!!
“කෙනෙක් කරුම ගෙවලා ඉවර කරනකොට තව කෙනෙක් කරුම රැස් කරනවා…” බංඩි ගෙඩ්ඩ පිරෙන්න ලේ බීපු මදුරුවෙක්ව චප්ප කරන්න හදනකොට ම මේක ඇහුණා…🥴🥴🥴
මට otter කෙනෙක් ඕන 🦦
මට මේපල් කොලයක් ඕනේ 🍁🥺
පරාටා කපලා සැර චිකන් හොදි පරිප්පුයි දාලා කන්න ඕන
පොඩි කාලේ මම හරි ලස්සනයි, හැබයි පස්සේ මට ඇස්වහ වැදුනා… 😞🫢
United States Trends
- 1. soobin 97,7 B posts
- 2. Cowboys 72,1 B posts
- 3. KADOKAWA 37,5 B posts
- 4. Clippers 12,2 B posts
- 5. Eliza 13,5 B posts
- 6. Fultz 1.595 posts
- 7. Texans N/A
- 8. #EeveeDay N/A
- 9. Jerry 42,7 B posts
- 10. Norman Powell 2.038 posts
- 11. #پاکستان_میری_پہچان 1.022 posts
- 12. Eevee Evolution N/A
- 13. sabrina 115 B posts
- 14. Cooper Rush 12 B posts
- 15. #AskShadow 7.632 posts
- 16. Mixon 18,2 B posts
- 17. Herta 48,1 B posts
- 18. Dyson Daniels 2.917 posts
- 19. Trey Lance 3.269 posts
- 20. Nancy Mace 20,1 B posts
Who to follow
-
wikii
@thejana_wikii -
පබලු සිල්වා (පබ්‍සී15) 𝕏 🇱🇰🇦🇪🏏❤️
@PabaluSilva -
pramod'
@Pramod__rr -
තිලකේ
@thilake123 -
Shamal Ekanayaka 𝕏
@shamalekanayaka -
අල්ලපු ගෙදර පූතා 🧔♂️
@next_door_son -
Sanjana Shamal (TECH DEIYO)
@sanjanashamal -
ඩුලාන් 🇱🇰
@Dulan_Is_Here -
LaKsH 🇱🇰🇺🇸
@Laksh_268 -
𝕏 කැප්ටන් 🌍👣🧗🌳
@mr_thilina -
Mayantha Heshan 🙊
@HeshanMayantha -
Darshana Esajenith Samaranayake
@esajenithonline -
Djharris
@djharristattaya -
Dasun Pamod
@dasunpamod -
Villain Extrodinaire
@GingerBrdMan
Something went wrong.
Something went wrong.