@GMansala Profile picture

GeeMansala

@GMansala

Joined June 2022
Similar User
𝐙𝐎𝐍𝐀𝐑 photo

@Sudiv6

"සිර වී තිබුනා හද පතුලේ ඔබ වෙත පිදු සෙනෙහේ අවදි කළා ඔබ නොසිතූ මොහොතක මා සඟවා සිටි ආදරේ" ගායනය : නිරෝෂා විරාජිනී පද පේළි සමග රසවිදින්න geemansala.com/songs/sirawee-… #Sinhala #Song

Tweet Image 1

"ඔබ එදා නම් සඳ වගේමැයි ඔබ මෙදා හිරු වී මා දවයි ඔබ මගේ යැයි තව මට සිතෙයි ඔබ දමා යන්නට සිත කියයි ඔබ එදා නම් සඳ වගේමැයි" ගායනය : අමරසිරි පීරිස් සහ දිල්රුක්ෂි ජයකොඩි පද පේළි සමග රසවිදින්න geemansala.com/songs/oba-eda-… #Sinhala #Song

Tweet Image 1

"ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ හමු වූ පායන්න දෑස මානේ උණුහුමට ගින්දරී ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී දිගු දෑසෙ බැල්ම ඔබගේ ඇයි සොඳුරු ඔය හැටී" ගායනය : අමරසිරි පීරිස් ගී පද : කැළුම් ශ්‍රීමාල් සංගීතය : සංගීත් වික්‍රමසිංහ geemansala.com/songs/oba-appl…

Tweet Image 1

"අව්වේ මුතු ඇට වපුරා ඒ මුතු පනමට හරවා අපේ කුසේ ගිනි නිවලා නුඹ කුස ගින්නේ ඉඳ හිනැහෙන්නේ අපේ අප්පච්චි නුඹ කුස ගින්නේ අපේ අප්පච්චි" ගායනය : ක්‍රිෂාන්ත එරන්දක පද : ගයාමන් දිසානායක සංගීතය : සමන්ත පෙරේරා පද පේළි සමග රසවිදින්න geemansala.com/songs/awwe-mut… #Sinhala #song

Tweet Image 1

"මංමාවත් පාලුවේ ගිලිලා නුඹ මා නැවතූ තනිකම රිදවාන යළි දැනුනා සිහිනෙක වුව ආයේ ළඟ මැවිලා නොම ඒවි සැනසූ නිල් නෙතු නොගැටේවි යළි කිසිදා" ගායනය : රවීන් තාරුක ගී පද : Umera Pathirana පද පේළි සමග රසවිදින්න geemansala.com/songs/himi-nat… #Sinhala #Song #Geemansala

Tweet Image 1

"ඒ ආදරණියම ප්‍රේමේ පෙම්වතියයි මම නුඹගේ අදටත් පළමු ප්‍රේමයයි මගේ ඔයා අතරමං වුනු පෙම් කතරේ තනිවෙලා මං සිහින අතරේ මිරිගුවක් පස්සේ දුවමි මං සදා අමුතුම ප්‍රේමයක් ඒක" ගායනය : සමිතා මුදුන්කොටුව පද පේළි : ඩිලාන් ගමගේ පද පේළි සමග රසවිදින්න geemansala.com/songs/amuthuma…

Tweet Image 1

"මගේ කියා ඈත් වෙලා වේදනා දුන්න හිත ළග පෙම් සිහින වල හිදින්නේ ඔබමය ඇස් දෙක ආයේ ඔබේ ඉතින් හිමිවෙන් නැතිවාට කදුළු මතක අපේ සිහින කර අඩන්නෙ තනිව" ගායනය : අතුල අධිකාරී පද පේළි සමග රසවිදින්න geemansala.com/songs/mage-kiy… #Sinhala #Song

Tweet Image 1

"ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා සඳ වැලපී ඒ නිසාදෝ දුක මට කීවා දුක දැනිලා මා සිත හඬලා මා හීන ගොලුවී ගියා ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා" ගායනය : අතුල අධිකාරී පද පේළි සමග රසවිදින්න geemansala.com/songs/oba-nath… #Sinhala #song

Tweet Image 1

"පෙන බුබුලක් වගේ උඩට ඇවිත් බිදිලා යන්නෙපා මගේ ළගට ඇවිත් ආපසු ඔබ හැරිලා යන්නෙපා" ගායනය : අජිත් මුතුකුමාරණ පද පේළි සමග රසවිදින්න geemansala.com/songs/pena-bub… #Geemansala

Tweet Image 1

"පායලා තරු නිල් ආකාස පුරා නින්ද නොයෙන යාමේ නින්ද නොයෙන යාමේ" ගායනය : අතුල අධිකාරී පද පේළි සමග රසවිදින්න geemansala.com/songs/payala-t… #Sinhala #Song

Tweet Image 1

"මම හිතක් රිදවා නොවූ නෙතක් පැසසුම් නැතත් රිදවුම් ඇතත් හැඟුමන් උනයි යි යි හුඟක් සුවඳයි මතක තාමත්" ගායනය : අතුල අධිකාරී පද පේළි සමග රසවිදින්න geemansala.com/songs/mama-hit… #Sinhala #Song

Tweet Image 1

"හිත අද්දර ළඟට වෙලා සුසුමක සුවය දෙන්නද ඇස අද්දර ළඟට වෙලා නළලට හාදු දෙන්නද ඉහ ඉද්දර ළඟට වෙලා ආදර කවි කියන්නද" ගායනය : අජිත් මුතුකුමාරණ පද පේළි සමග රසවිදින්න geemansala.com/songs/hitha-ad… #Sinhala #Song


"ඇස යොමන තැනක මා නෙත හමුවන්නේ ඔය රුවයි නිදි දෙවිදුව වෙත ගියත් ඔබේ සුවද මා ලගයි දෙසවන තුල රැව් දෙන්නෙත් ඔබෙි මදුර හඩයි මුළු ලොව තුල මගෙ ප්‍රියතම දසුන ඔබ තමයි" ගායනය : අජිත් මුතුකුමාරණ පද පේළි සමග රසවිදින්න geemansala.com/songs/asa-yoma… #Sinhala #song

Tweet Image 1

"ගාලු කොටුවට වඩා තද ඇති හිතක් ඇති එ නුඹහට ආදරේ සුව දැනුනේ නෑ එය දැනුනේ නෑ ඔබ හට සොඳුරේ හීන වත හිඳ මැවූ සුන්දර මාලිගාවන් බිඳුනම වේදනාවෙන් ගිලන් හදවත දැනුනේ නෑ එය ඔබහට සොදුරේ" ගායනය : දිනේෂ් ගමගේ ගී පද : මනුරංග විජේසේකර සංගීතය : අමිත් ගුරු geemansala.com/songs/ma-kawur… #GeeMansala

Tweet Image 1

"එක දවසක් හැන්දෑවක කණාමැදිරි එළි පාරක මං හෙව්වා තරු කැටයක් මං හෙව්වා තරු කැටයක් නිල් පාටින් පායා දිලෙන නිල් පාටින් පායා දිලෙන" ගායනය : අතුල අධිකාරී පද පේළි සමග රසවිදින්න geemansala.com/songs/eka-dawa… #Sinhala #SONGS

Tweet Image 1

"රෝස පුරාණෙට මධු සඳ පායන දිනය අදයි මට සිතුණා නිල් දෙනෙතින් ඔබ පවසන වදනින් මල්සර සිතිවිලි පිපුණා ඔබෙ ආදරයෙන් සුව අයදින මා සිත ආදර හැඟුමින් පිරුණා" ගායනය : අතුල අධිකාරී සහ සමිතා මුදුන්කොටුව පද පේළි සමග රසවිදින්න geemansala.com/songs/rosa-pur… #Sinhala #SONGS

Tweet Image 1

"පිණිබිඳු එක එක දෝරේ ගලනවා බත්කූරෝ අද නුඹ හිරවෙනවා පිණිබිඳු එක එක දෝරේ ගලනවා බත්කූරෝ අද නුඹ හිරවෙනවා පොඩි පොඩි මෙරුවෝ එළියට එනවා මහ වැස්සක අවසානේ" ගායනය : යුකී නවරත්න ගී පද : වෙනුර තෙන්නකෝන් පද පේළි සමග රසවිදින්න geemansala.com/songs/pini-bin… #sinhala #Song #geemansala

Tweet Image 1

"රණවරා ගහේ මල් පිපෙන කාලෙට සඳ සරා කුමරිය ඇවිත් කන්දට අත වනා කියයි මට ගමට එන්නට සකිසඳේ හැඬුම් මිස බැරිය සීපද" ගායනය : සුනිල් එදිරිසිංහ ගී පද : රත්න ශ්‍රී විජේසිංහ පද පේළි සමග රසවිදින්න geemansala.com/songs/ranawara… #Sinhala #Song

Tweet Image 1

"කුමුදිනිය මමයි ඔබේ පිපුණු හද විලේ කුමුදු මල ඔබේ නැගුණු සද ඔබයි රැයේ අදුරු විජිතයේ සද එළිය වගේ සදකුමරු මගේ" ගායනය : උමාරියා සිංහවංශ පද පේළි සමග රසවිදින්න geemansala.com/songs/kumuduni… #Sinhala #Song

Tweet Image 1

"දෙනුවන් පියා කඳුලින් ලියූ ආදරේ සිහිනෙන් වගේ ඇවිදින් ගියා මේ රැයේ නෑ සත්තමයි ඔබමයි මගේ ආදරේ සයුරෙන් මෙහා සිටියත් සදා පාළුවේ" ගායනය : උමාරියා සිංහවංශ පද පේළි සමග රසවිදින්න geemansala.com/songs/denuwan-… #Sinhala #Song

Tweet Image 1

United States Trends
Loading...

Something went wrong.


Something went wrong.