@CharithaMedia Profile picture

Office of Charitha Herath

@CharithaMedia

The official Twitter account of #charithaherath Media/ Facebook: https://t.co/PDoxBiyZJA… : https://t.co/IRTU8G9DWo

Similar User
Tharaka Balasuriya photo

@TharakaBalasur1

Kanaka herath photo

@kanakadh

Angajan Ramanathan photo

@AngajanR

Lakmal Sooriyagoda photo

@lakmalsoori

ManjarieTissera photo

@Manjarie

liyanage sunil photo

@liyanagesunil3

An informed and intelligent political approach is essential for establishing effective governance in our country, requiring strong parliamentary representation. Only knowledgeable and insightful leaders can deliver public service effectively. 🔟 ☎✖ #Charithaherath #CHoice10

Tweet Image 1

Watch "Aluth Parlimenthuwa" live on Derana now.👇 facebook.com/share/v/pGmPS8…


In Sri Lanka’s education sector, teachers fulfill a vital role. It is crucial to provide them with the resources and support needed, both to address their professional needs as public servants and to meet the country’s broader educational goals. Education is one of the most…

Tweet Image 1


ගලගෙදර | වෙල්පල්ල කොරලම්පොත්ත කොට්ඨාස වල මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුර. සෑම විටම ජනතාවගෙන් ලැබෙන උණුසුම් පිළිගැනීම සහ ප්‍රතිචාර මෙම ගමනේදී අපට ඇති විශාලම ශක්තියයි. 🔟 ☎️✖️ #CharithaHerath #CHmedia #CHoiceKurunegala #Kurunegala #SJB #SJBkurunegala #CHoice10

During election campaigns in the Galagedara, Welpalla KoralamPoththa division. The warm welcome and feedback we receive from the people is our greatest strength on this journey. 🔟 ☎️✖️ #CharithaHerath #CHmedia #CHoiceKurunegala #Kurunegala #SJB #SJBkurunegala #CHoice10



රූපාවහිනී විකාශයන් නියාමනය කිරීමට විකාශන අධිකාරී පනතක අවශ්‍යතාවය තිබුනද එහි නිසි ප්‍රතිඵල ලබා ගැනීමට නම් එය ක්‍රමානුකූලව හඳුන්වා දිය යුතු බව එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී එම විවාදයට සහභාගී වෙමින් මා පෙන්වා දුන්නා. 🔟 ☎️✖️ #CharithaHerath #Kurunegala #CHoice10

Tweet Image 1

To free people from the burden of debt, we must drive business growth in this country and empower the rural economy. This morning, during the election campaign, I met with the people of Kamburugoda... 🔟 ☎️✖️ #CharithaHerath #CHoiceKurunegala #Kurunegala #SJB #CHoice10

Tweet Image 1
Tweet Image 2
Tweet Image 3
Tweet Image 4

To prevent an economic downturn, stakeholders must pivot to an alternative economic model. Failing to do so risks a severe collapse of the domestic economy. #CharithaHerath #CHmedia #CHoiceKurunegala #Kurunegala #SJB #SJBkurunegala #CHoice10

Tweet Image 1

I believe that fostering modernization through a sense of local identity can help expand our market to a broader reach. Meeting with the people of Puwakpitigama and Nugawala... 🔟 ☎️✖️ #CharithaHerath #CHmedia #CHoiceKurunegala #Kurunegala #SJB #SJBkurunegala #CHoice10"

Tweet Image 1

අපේ රටේ බොහෝමයක් ජනතාවගේ චෝදනා මතුවන්නේ රාජ්‍ය සේවය තුළ පවතින අකාර්යක්ෂමතාවය පිළිබඳවයි. සියලුම තොරතුරු එක තැනක නොතිබීම නිසා මුහුණ පාන මෙම අර්බුදයට එකම විසඳුම ඩිජිටල්කරණයයි. 🔟 ☎️✖️ #CharithaHerath #CHmedia #CHoiceKurunegala #Kurunegala #SJB #SJBkurunegala #CHoice10

Tweet Image 1

කිසිඳු මොහොතක ජනතාවගේ ධනය අවභාවිතාවට ඉඩ නොතබමින් සාධාරණ සමාජයක් ගොඩනැගීමට මාගේ බුද්ධිමය දායකත්වය ලබා දෙමි. බමුනුල්ල ජනතාව හමු වී මාගේ ඉදිරි දැක්ම පිළිබඳව දැනුවත් කළ මොහොත... 🔟 ☎️✖️ #CharithaHerath #CHmedia #CHoiceKurunegala #Kurunegala #SJB #SJBkurunegala #CHoice10

Tweet Image 1
Tweet Image 2
Tweet Image 3
Tweet Image 4

Our goal is to support communities to progress towards a better future. During gatherings with the people of Dangolla, Ekamuthugama, Vajirawatta, and Kakunapitiya... 🔟 ☎️✖️ #CharithaHerath #CHmedia #CHoiceKurunegala #Kurunegala #SJB #SJBkurunegala #CHoice10

Tweet Image 1

ක්‍රමවත් සහ කාර්‍යක්ෂම පාර්ලිමේන්තුවක් තුළ සිදු විය යුත්තේ මනා පුහුණුවකින් යුතු ව්‍යවස්ථාදායකයක් නිර්මාණය කර ගැනීමයි. එතුළින් රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් වනු ඇත. ලංකාදීප කිවිදා දැක්ම 25.10.2024 | මහාචාර්ය චරිත හේරත් 🔟 ☎️✖️ #CharithaHerath #CHoice10 #CHoiceKurunegala

Tweet Image 1

මෙරට ආර්ථික අර්බුදය ආරම්භ වූයේ අද ඊයේ නොවේ. වසර ගණනාවක් තිස්සේ පැවති ආර්ථික මොඩලයන්ගේ කළමනාකාරීත්වයේ තිබූ අඩුපාඩු නිසා වර්තමානයේ අප මුහුණපාන දැවැන්ත අර්බුදයට මග පෑදී ඇත. 🔟 ☎️✖️ #CharithaHerath #CHmedia #CHoiceKurunegala #Kurunegala #SJB #SJBkurunegala #CHoice10

The economic crisis in this country did not begin today or yesterday. The current massive crisis we face has been paved by the shortcomings in the management of economic models that have existed for many years. 🔟 ☎️✖️ #CharithaHerath #CHmedia #CHoiceKurunegala #Kurunegala #SJB

Tweet Image 1


අපේ රට ආර්ථික බංකොලොත්භාවයට පත් වීම කෙරෙහි වගකිව යුතු පාලකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුය. 🔟 ☎️✖️ #CharithaHerath #CHmedia #CHoiceKurunegala #Kurunegala #SJB #SJBkurunegala #CHoice10


සෑම මොහොතකම ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමි. කටුගම්පොළ , වෑත්තෑව, හමංගල්ල සහ මාහින්ගමුව ජනතාව මුණ ගැසුණු අවස්ථා... 🔟 ☎️✖️ #CharithaHerath #CHmedia #CHoiceKurunegala #Kurunegala #SJB #SJBkurunegala #CHoice10


රටක දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම පිළිබඳව කථිකාවක් මතු විය යුතු කාලයක් දැන් එළඹී ඇත. වසර 76ක් මුළුල්ලේ රැකගත් දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියටත් ආරක්ෂා කර ගැනීම වැදගත් වේ. 🔟 ☎️✖️ #CharithaHerath #CHmedia #CHoiceKurunegala #Kurunegala #SJB #SJBkurunegala #CHoice10

Tweet Image 1

2020-2022 වසර දෙකේදී කෝප් කමිටුවේ සභාපති ලෙස මම ඒ රජය යටතේත් ඉන් පෙරත් රාජ්‍ය ව්‍යවසාය ගණයට අයත් ආයතන තුළ සිදු වූ දූෂණ ක්‍රියාවන් පිලිබඳ හා ආර්ථික අර්බුදයට වගකිවයුත්තන් කෝප් කමිටුව හරහා හෙළිදරව් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මා එම කමිටුවේ සභාපති ධුරයෙන් 2022 අගෝස්තුවේදී ඉවත් කරන ලදී.


බිංගිරිය ආසනයේ පැවැත්වූ ජන හමු අතරතුර 🔟 ☎️✖️ #CharithaHerath #CHmedia #CHoiceKurunegala #Kurunegala #SJB #SJBkurunegala #CHoice10


For a vibrant democracy, it is essential to engage with political opponents through debates, healthy arguments, and discussions. Yesterday, I participated in the "Sirasa Satana" program alongside three other candidates representing different political parties. As part of the…

Tweet Image 1


United States Trends
Loading...

Something went wrong.


Something went wrong.