UdAra Sampath
@ud_Cruz█\Hєy! (●̮̮̃•̃) /█| im so simple and Perfect\ ΠLoading...████████████] 99.9%© ORIGINAL PROFILE© █║▌│█│║▌║││█║▌ GETIN TOUCH AND STAYCONNECTED ╔══╗♫ ♪♫♪♫ ♪
Similar User
@tharinduir
@IamChaminda
@Danushkamf
@Tehan_13
@samithadulshan
අපි O/L කරද්දී තමයි ලෝක විනාසෙ ආවේ 😏
ගමේ ආචිලට වලියක් ඕනි වුනාම ගිහින් අල්ලපු වත්තේ අයට පේන්න වැට ඉනි කෙලින් කරනවා.. දැන් ටූටරේ උන් අයි ඕ ඇස් ඇන්ඩොයිඩ් ඇදගන්නවා.
කොතරම් ආල ආදරයක් ලෙන්ගතුකමක් තිබුන ද දිගින් දිගට ම වෙස් මුහුනක දෙතොලක් කාට නම් කි කාලයක් ආසාවෙන් සිප ගත හැකි ද? (උපුටා ගැනිමකි.)
සංවේදී සිදුවිම් වාර්තාකරණයේ විද්‍යුත් මාධ්‍ය සදාචාරය ගැන වෙනම පාඩමක් ඉස්කෝලේ දැන් උගන්නන්න වෙයි.
දිනපතා රාත්‍රී ලිංගික කාර්‍යය පිණිස කසාද බැඳීමට තරුණ යුවතියක සොයයි.. ඉඩකඩම් දේපල සල්ලි දෑවැදි ඔක්කොම තිබුනත් වැඩක්‍යැ ඒක නැත්තං
තමන්ගෙ වැරදි වලට තමන්ටම හිනා යනව කියන්නෙ හරිම බරපතල දෙයක් ඈහ් 😂🤚🏼
මනුස්සකමට ලව් රියැක්ෂන් දාපුවාම නම්බර් දික් කරන් ඉන්බොක්ස් එන්න එපා නංගි 😏😏😏 :3
මම ජනාධිපති වුනොත් අපේ අඹගහේ අඹ හැම ගෙදරකටම බෙදනවා
හඳ ආපු දවසට තරු කොන්කරන උන්ට අමාවක දවසකුත් එනවා කියලා අමතක වෙනවා මචං..
ලොකු සීන් නෙමෙයි, මම ඉන්න ආසයි පිටිපස්සට වෙලා පාඩුවේ බලාගෙන මගෙ ලෝකෙට වෙලා
දෙවියොත් අපෙන් අල්ලස් ගන්න කාලේ මිනිස්සු ගැන කවර කතාද Bro ☝
බොන තරමට තමයි බ්‍රෝ වෙරි වෙන්නෙ 😂☝
ආශාවරීටත් වැරදුනේ යාළුවො විශ්වාස කරපු නිසයි බ්‍රෝ 😂☝
රැජිණක් උනත් වැඩක් නෑ වටේ යනවනම් 😂
මගේ පරණ කෑල්ල ඒකිගේ අලුත් කොල්ලට සීරියස් ලව්ලු 😂 මේවට පුකෙනුත් හිනා ඉතින් 😂☝
බෞද්ධයෝ දිවිහිමියෙන් තම දර්ශනයේ හා අනුගාමිකයන්ගේ වැරදි සොයති, අන්‍යාගමිකයෝ දිවිහිමියෙන් දහමෙහි හැසිරෙති..
සහොදරයො එක්ක ඉදලා ගන්න ආතල් නරි නාවලා ගන්න බැ.
කොල්ලා කෙල්ලගෙ පස්සෙන් හොටු පෙරාගෙන ගියේ මල් සිංදු වල නංගි ඔයාට වැරදිලා..
United States Trends
- 1. CASSANDRA 22,9 B posts
- 2. #SmackDown 88,8 B posts
- 3. CM Punk 22,9 B posts
- 4. Paul Heyman 9.815 posts
- 5. Khalid 28,3 B posts
- 6. #OPLive 3.416 posts
- 7. #TorontoTSTheErasTour 51,3 B posts
- 8. I DID SOMETHING BAD 12 B posts
- 9. McCain 22,2 B posts
- 10. Creighton 4.999 posts
- 11. Chaz Lanier 1.677 posts
- 12. IDSB 3.183 posts
- 13. #BlueBloods 2.669 posts
- 14. Bayley 5.001 posts
- 15. Kendrick 872 B posts
- 16. Bianca 17,6 B posts
- 17. MSNBC 286 B posts
- 18. #AEWRampage 3.663 posts
- 19. Caleb Love N/A
- 20. Wiseman 4.926 posts
Something went wrong.
Something went wrong.