@feel_Suridu Profile picture

feel.lk🕊🤍

@feel_Suridu

❤️🙂

Similar User
chuti photo

@chuti____

Kavindu Keshan ❤️ photo

@Kavidu__keshan

feel.lk🕊🤍 Reposted

"උඹට පුලුවන්නම් , ඇයි මට බැරි" කියලා කිව්වට... මට ඇත්තටම උඹට පුලුවන් උන දේ කරගන්න බැරි උනා... 💔 #ලඟ_නැතිදා


ඉල්ලන හැම උදව්වම කරන්න බැරි වෙලා ඇති , ඒත් කරන්න පුලුවන් හැම උදව්වම මට පුලුවන් තරමින් කරලා ඇති..!


feel.lk🕊🤍 Reposted

අහම්බෙන් හරි මාව දැක්කොත් එයාගේ මුළු දවසම සවුත්තුයිලු.. එයා දන්නේ නෑ එයා නිසා මගෙ මුළු ජීවිතේම සවුත්‍තුයි කියලා.. 💔


පරපුරක හින බොද කරලා රජ කරන් හිටපු නාටකයොන්ට ආයෙ සංදර්ශන දාන්න බෑ කියලා මතක් උනාම ,


feel.lk🕊🤍 Reposted

Your thoughts on this culture


උඹ ඉන්නවානම් විතරයි, මට, මම ඉන්නවා කියලා දැනෙන්නෙ , ඒකට වෙන්න ඇති හරියටම ප්‍රේමය කියන්නෙත් ...! 🤍


කවදාවත් ලං කරගන්න බැරිවෙන ප්‍රේමයක්, ගොඩක් මිනිස්සුන්ගෙ හිත්වල හංගන් ඉන්නවා නොදැනුනත් නතර වෙන්න සිදුවන දැනුන තැන් හිත යට භූමිදානය වන "ප්‍රේමය" උබනම් මාර‍යි, හිත් එක්ක කරන මේ සෙල්ලම...🖤


feel.lk🕊🤍 Reposted

උඹ ඉන්නවානම් විතරයි, මට, මම ඉන්නවා කියලා දැනෙන්නෙ...🖤 ඒකටම තමයි ප්‍රේමය කියන්නෙත් ...🖤


feel.lk🕊🤍 Reposted

Mood

Tweet Image 1

කරපු ආදරයක්වත් ලස්සන මතකයක්වත් නෙමෙයි මිනිස්සුන්ට ඕනේ , කලින් ලස්සනට genuinely හිනා වෙලා හිටිය තමන්වයි තමන්ට ඕනේ උනේ.. ! ❤️‍🩹


අනික් මිනිස්සු සදාරණීකරණය කරන්නවත්, විස්‍තර කරන්නවත් දෙයක් නෑ , තමන් හොඳ මනුස්සයෙක් උනේ කොතනද, වැරදි මනුස්සයෙක් උනේ කොතනද කියලා අවංකවම තමන්ගේ හර්දසාක්ෂිය අනික් හැමෝටම වඩා දන්නවා..!


මිස් වෙච්චි හැම දේකටම මට තිබුනා ඇති වෙන්න ආදේශක ඒත් කිසි දිනෙක හමුනොවෙවී උබෙ නමින් , හිස් වෙච්චි ප්‍රේමයට වෙනත් ආදේශක..!! ❤️‍🩹


feel.lk🕊🤍 Reposted

උඹෙ අතෙ එකියක් නැළෙවෙනවා දුටුවිට ජීවිතේ පලවෙනි වතාවට දුකක් මුසු උන සතුටක් දැනුනා... උඹ ඒ නැලෙව්වේ... මගේ නොවුනත් නුඹේම දරුපැටියා... 🤍

Tweet Image 1

කිසිම මනුස්සයෙක් ඔලුවෙ තියන් ඉන්න එපා ඒ මනුස්සයොන්ගෙ ඔලුවෙ තමන් නෑ කියලා තේරුන දවසට අසරණ වෙන විදිහ තමන්ටවත් හිතා ගන්න බැරි වෙයි...!! ❤️


හැමදෙයක්ම සීමාවකට තියා ගන්න නැත්තම් අතරමං වෙන විදිහ තමන්ටවත් හිතා ගන්න බැරි වෙයි...!!


ආදරේ කරන්න හිතෙනවනම් , මුලින්ම තමන්ව පරිස්සම් කරගන්න විදිය ඉගෙනගෙන ඉන්න.. !!


තනියම ජීවත් වෙන එක හොඳයි කියලා තේරුම් ගන්න තනියම ජීවත් නොවී තියෙන්න ඕනේ... ! 🤍


ආදරේ කරන් නැතුව කොහොමද ඒ හැගීම තේරුම්ගන්නේ ? ඉතිං Break up වෙන එක වැරැද්දක් නෙමෙයි වැරදුන තැන් හරිගස්සා ගැනීමක්.. ! 🤍


එක්කෝ ඔයාට මං නැතුව ජීවිතේ රහ වෙන්නැති, නැත්තං ඔයාට මං එක්ක ජීවිතේ සෑහෙන්න බර වෙන්න ඇති


මෙච්චරක් අහද්දිත් හෙන ගහනවද ආදරෙයි නම් ආදරෙයි කිව්වම , සමහර විට ආදරෙත් ඇති හෙන ගැහුවත් නොකියා ඉන්නවා ඇති එක්කො ආදරේ නැතුව ඇති හෙන ගැහුවත් ගානක් නැතුව ඇති...!! ❤️‍🩹☺️


United States Trends
Loading...

Something went wrong.


Something went wrong.